ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර ...
ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ...
අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය ...
මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝයකට අසල තිබී නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් හමුව ඇති අතර අනෙක් පිරිමි මෘත ශරීරය ...
දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ ...
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම අද (30) වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවීය. ඒ අනුව 2025 වසර ...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ වන අලි මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ ...
චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිතකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ ...
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ...
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත ...
අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස් කර දේපල ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results